නෙදර්ලන්තයේ ශීත සෘතුව බොහෝ සෙයින් හිම ගෙන එන්නේ නැති නමුත් ඇළවල්වල මතු පිට අයිස් මිදවීමට තරම් ශිතල ප්රමාණවත්ය. මගේ ස්වාමියා වන ටොම් එහි හැදී වැඩෙන කාලයේදී ඔහුගේ දෙමාපියන්ට පවුලේ නීතියක් තිබුණේය. “අශ්වයෙකුගේ බර දැරීමට තරම් ඝණත්වයක් ඇති වන තෙක් හිම මතින් ඉවත්ව සිටින්න”. ටොම් සහ ඔහුගේ මිතුරෝ පාරේ තිබූ අශ්ව අපද්‍රව්‍ය ඉවත් කිරීමට තීරණය ක`ළහ. ඔව්හු ඒවා ඝණකම නැති අයිස්…
මේසය අසළ තිබූ මුහුණු දෙකක් කැපී පෙණුනි. එකක් දැඩි කෝපයකිනි. අනික භාවමය වේදනාවෙන් ඇඹරී ගොසිනි. පැරණි මිතුරියන් එකතු වීමක් කෑගැසීමකට හේතු විය. එක් ස්ත්‍රීයක් අනෙකාගේ ඇදහිල්ල ගැන දොස් කීවාය. පළමු කාන්තාව ආපන ශාලාවෙන් පිටව යන තුරුම වාදය නතර නොවුනි. පළමු කාන්තාව පිටව ගියේ අනෙකා වෙව්ලමින් ලැජ්ජාවට පත් කරමිනි.
ඇත්ත වශයෙන්ම අප ජීවත් වන්නේ මත දෙකක් ඉවසා සිටීමට බැරි තරම් කාලයකද?…
මා මිතුරු පෝල් ඔහුගේ ශීිතකරණය අලුත් වැඩියා කිරීමට කාර්මිකයා එනතුරු බලා සිටිද්දී එම සමාගමෙන් ඔහුගේ දූරකථනයට පණිවුඩයක් ආවේය. එහි සඳහන් වූයේ “ජීසස් උදෑසන 11.35 වන විට පැමිණෙන්නේය” කියාය. ඇත්තෙන්ම ජීසස් යනු කාර්මිකයාගේ නම බව ඉක්මණින්ම පෝල් තේරුම් ගත්තේය.
නුමුත් දෙවියන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්සේගේ පැමිණිම අපට බලාපොරොත්තු විය හැක්කේ කවදාද? උන්වහන්සේ වසර දෙදහකට පෙර පැමිණ අපගේ පාප වෙනුවෙන් වූ දඬුවම විඳ උන්වහන්සේ…
චාර්ලි සහ ජෑන්ගේ පස්වන විවාහ සංවත්සරයේදී ඔවුහු තම පුත්‍රයා වන ජොන් සමග ආපන ශාලාවක උදෑසන ආහාර බෙදා ගත්හ. එදින ආපන ශාලාවේ සේවකයන් අඩු වූ අතර සිටියේ කළමනාකරු, කෝකියා සහ පිළිගන්නිය වේටර්වරිය සහ ඇණවුම් භාර ගන්නිය ලෙස සේවය කළ එක් තරුණ ගැහැණු ළමයෙක් පමණක් විය. ඔවුන් ආහාරය අවසන් කළ පසු චාර්ලි සිය භාර්්‍යයාව දෙසට හැරී “ඊළඟ පැය කිහිපයේදී අපට කළ යුතු…
ඉලේන්ට පැතිර ගිය පිළිකාවක් ඇති බව සොයා ගත් විට ඇය සහ ඇගේ ස්වාමිපුරුෂයා වන චක් ඇය යේසුස් වහන්සේ සමග සිටීමට යන දවස වැඩිකල් නොවන බව දැන ගත්හ. ඔවුන් එක්ව ගමන් කළ පනස් හතර වැනි වසරේ ගැඹුරුම සහ අසීරුම මිටියාවත් තුළින් ගමන් කරද්දී ගීතාවලිය 23 හි පොරොන්දුව පරිදි දෙවියන්වහන්සේ ඔවුන් සමගය යන පොරොන්දුව ඔවුන් දෙදෙනාම අගය කළහ. ඉලේන් දශක ගණනාවකට පෙර…
මගේ මව ඩොරති හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි කාලයක් මට මතක නැත. බිඳෙනසුලු දියවැඩියා රෝගියෙකු ලෙස වසර ගණනාවක් ඇගේ රුධිරයේ සීනි ප්‍රමාණය වෙනස් විය. සංකූලතා (වෙනස්වීම්) වර්ධනය වූ අතර ඇගේ හානි වූ වකුගඩුවලට ස්ථිර ඩයලිසිස් (රුධිරය කාන්දු කිරීමක්) අවශ්‍ය විය. ස්නායු රෝග සහ අස්ථි බිඳීම රෝද පුටුවක් භාවිතා කිරීමට හේතු විය. ඇගේ ඇස් පෙනීම අන්ධභාවයට පත්වීමට පටන් ගත්තේය.
නමුත් ඇගේ ශරීරයෙන්…
මම කුඩා කාලයේ සෑම ගිම්හානයකම, මගේ ආච්චි සහ සීයා සමඟ සතියක් විනෝද වීමට මම සැතපුම් දෙසීයක් ගමන් කළෙමි. මා ආදරය කළ ඒ දෙදෙනාගෙන් මා කෙතරම් ප්‍රඥාවක් මා තුළ රඳවා ගත්තද යන්න පසුව මම දැන ගත්තෙමි. ඔවුන්ගේ ජීවිත අත්දැකීම් සහ දෙවියන්වහන්සේ සමඟ ගමන මගේ තරුණ මනසට තවමත් සිතාගත නොහැකි තරම් විය. දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම ගැන ඔවුන් සමඟ කළ සංවාද වලින්, දෙවියන්වහන්සේ විශ්වාසවන්ත…
ඔබ සාමයට සහ නිසලතාවයට කැමති නම් මිනෙසෝටා මිනියපෝලිස්හී කාමරයක් තිබේ. ඔබ එයට ආශා වනු ඇත. එය සියලු ශබ්දවලින් 99.99 ක් උරා ගනී. ඔර්ෆීල්ඩ් රසායනාගාරයේ දෝංකාරයක් නැති ලෝක ප්‍රසිද්ධ කාමරය ලෝකයේ නිශ්චලතම ස්ථානය ලෙස හැඳින්වේ. ශබ්ද නැති මේ ඉඩ කඩ භුක්ති විඳීමට කැමති අයගෙන් වාඩි වී සිටින ලෙසට දන්වා ඇත්තේ ශබ්දය නොමැති කමින් අවධානය නොකැඩෙන පිණිසය. එසේම මෙම කාමරයේ විනාඩි හතලිස්…
මම කුඩා කාලයේ දෙවන ලෝක යුද්ධයෙන් ඉවත් කළ යුධ ටැංකියක් මගේ නිවස අසල උද්‍යානයක ප්‍රදර්ශනයට තබා තිබුණේය. මෙම යුධ ටැංකියට නැගීම අනතුරුදායක බවට දැන්වීම පුවරු බොහෝමයක් තිබූ නමුත් මගේ මිතුරන් කිහිප දෙනෙක් වහාම මෙම යුධ ටැංකියට නැග ගැනීමට පොරකෑහ. අපේ සමහර අය ටිකක් අකමැත්තෙන් හිටියත් අන්තිමට අපිත් මෙයට නැග ගත්තෙමු. එක් පිරිමි ළමයෙකු විසින් අනතුරු සංඥාව පෙන්වමින් යුධ ටැංකියට නැගීම…
මගේ පියාගේ ජීවිතයේ අවසාන දින කිහිපයේදී, එක් හෙදියක් ඔහුගේ කාමරය අසලට පැමිණ, ඔහුගේ රැවුල කපන්නද කියා මගෙන් ඇසුවාය. රේචල් නම් හෙදිය, මගේ පියාගේ මුහුණ හරහා රේසරය ගෙන යද්දී ඇය පැහැදිලි කළේ, “පියාගේ පරම්පරාවේ වැඩිහිටියන් දිනපතා පිළිවෙළකට රැවුල කපන්න කැමතියි” කියාය. මෙම හෙදිය අවශ්‍යතාවයක් දැක, යමෙකුට කරුණාව, ගරුසරු බව සහ ගෞරවය දැක්වීමට ඇගේ සහජ බුද්ධිය මත ක්‍රියා කළාය. ඇය ලබා දුන්…